සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් නත්තල් දිනය දා සියලු සුරාසැල් වසා තැබීමට නියොග කර ඇත.
එහි සඳහන් වන්නේ 25 වනදා සුරාසැල් වසා තිබුණත් හෝටල් සහ අවන්හල්වල එදින මත්පැන් භාවිත කළ හැකි බවය.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත