විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් පවසා සිටියේ සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ කිලෝවොට් 5ක සූර්යබල ඒකකයක් ලබාදීමට කටයුතු කරන බවයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ඉන්දීය ණය සහනාධාර යටතේ, මාස තුනක් ඇතුළත එම සූර්යබල ඒකක ලබාදීමට කටයුතු කරන බවය.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත