ත්‍රිරෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 5000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියකට එම කොමිසමේ නිලධාරීන් විසින් මෙම සැකකරැ අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව පෝලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත