HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

අමානුෂික ලෙස සිය දරුවා ඉදිරිපිිටම සැමියා විසින් බිරිඳගේ ගෙල කපයි.




අමානුෂික ලෙස සිය දරුවා ඉදිරිපිිටම සැමියා විසින් බිරිඳගේ ගෙල කපයි.

සිය දරුවා සමඟ පාසලට ගොස් නැවත නිවසට යමින් සිටිදි බිරිඳ එන මග හරස්කර සැමියා විසින් බිරිඳ අමානුෂික ලෙස ගෙළ කපා ඝාතනය කර තිබේ.

පොල්පිතිගම තල්පත්වැව ප්‍රදේශයේ දි මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

එහිදී බරපතළ තුවාල ලැබූ කාන්තාව රෝහල්ගතකරනවිටත් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය පවසයි.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More