Adare Wedi Wela album art
Love Songs
Sinhala Lyrics

Adare Wedi Wela

7Views
2026Year
Love SongsGenre
🎵 Love Songs 🇱🇰 Sinhala
Download Song 📱 Ringtone

Read the full Sinhala lyrics of Adare Wedi Wela by Piyath Rajapakse free on Desawana Music.

📝 Full Sinhala Lyrics
කාලයක් පුරා හිතෙහි ඇවිලෙනා දුක් ගග දැන් අවසන් නුඹ හා මා පැතූ ප්‍රාර්ථනාවන් යමු අපි දැන් සපුරන් නුබට මං පේවිලා.. කදුලු ගංගා පැරදුවා.. අපේ ආදරේ මහිමේ නිසා.. පෙම්වන්තියේ මුලු ජීවිතේම කැප කරා.. ආකාසේ තරු පසෙකලා.. මගේ නාමේ ඔබ හදේ සදා.. රන්දා ප්‍රියේ.. ආදරේ වැඩිවෙලා වගේ.. ආදරේ වැඩිවෙලා වගේ.. වෙනදා වගේ නෙවෙයි අනේ.. ආදරේ වැඩිවෙලා වගේ.. මා නිවෙනා මගේ ලෝකයේ නුඹ පතිනිය වේනම් සසර පුරා රන් තිලකෙන් නළලත මම නුඹේ සරසන්නම් නුබට මං පේවිලා.. කදුලු ගංගා පැරදුවා.. අපේ ආදරේ මහිමේ නිසා.. පෙම්වන්තියේ. මුලු ජීවිතේම කැප කරා.. ආකාසේ තරු පසෙකලා.. මගේ නාමේ ඔබ හදේ සදා.. රන්දා ප්‍රියේ.. ආදරේ වැඩිවෙලා වගේ.. ආදරේ වැඩිවෙලා වගේ.. වෙනදා වගේ නෙවෙයි අනේ.. ආදරේ වැඩිවෙලා වගේ.. ආදරේ වැඩිවෙලා වගේ.. ආදරේ වැඩිවෙලා වගේ.. වෙනදා වගේ නෙවෙයි අනේ.. ආදරේ වැඩිවෙලා වගේ..
📖 About Adare Wedi Wela

Adare Wedi Wela is a Sinhala song by Piyath Rajapakse. On this page you can read the full Adare Wedi Wela lyrics in Sinhala and follow along with the timing highlight while the song plays. Discover more songs by Piyath Rajapakse and popular Sinhala lyrics on Desawana Music.

Use the A− and A+ buttons to change the text size and the Copy button to copy the lyrics. You can also listen to and download the Adare Wedi Wela MP3 or make a ringtone from this song.