📝 Sinhala Lyrics

Budu Bana Padayak

by Mangala Denex  ·  Blues  ·  2026

👁 7 views 🎵 Blues 🇬🇱 Sinhala
Download Song
📝 Full Sinhala Lyrics

Budu Bana Padayak is a Sinhala song by Mangala Denex. On this page you can read the full Budu Bana Padayak lyrics in Sinhala and follow along with the timing highlight while the song plays. Discover more songs by Mangala Denex and popular Sinhala lyrics on Desawana Music.

බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා පව් සිදුවෙන්නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදු දම් මහිමෙන් පැහැදීම පමණයි සදහට සැනසීම බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැතූ සැම අවසන් මොහොතේ ඉතිරී වුණ කල හොඳ නොහොඳයි මට උරුම බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමි රුව මට මැවී පෙනේවා