📝 Sinhala Lyrics

Dumbara Manika

by Dilshan Maduranga  ·  Pop  ·  2026

👁 68 views 🎵 Pop 🇬🇱 Sinhala
Download Song
📝 Full Sinhala Lyrics

Dumbara Manika is a Sinhala song by Dilshan Maduranga. On this page you can read the full Dumbara Manika lyrics in Sinhala and follow along with the timing highlight while the song plays. Discover more songs by Dilshan Maduranga and popular Sinhala lyrics on Desawana Music.

රුව කලාවකී බැලු ඇස් වශීයකී මල් හිනාවකී හඬ වස් රාවයකී පය තබා සකී යන විට ලතාවකී සරාගි මෙකී සුරූපී සුරංඟනා ලියකී තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා සුරූපි රූප දේහිනී මෙ නාරි ලාලිත්‍යා අරාබි දේශයේදි මා නෙතේ ගැටීමෙන්යා බලාපු ඒ නුරා හිනා රසේ නිසා විද්‍යා මනාප වී පෙමේ හැඟුම් හිතේ ගලාවි අංඟර ඉංඟර දාපන්කෝ නිතර සංකර හිත මගෙ මිරිකා පෙම්බර මන්තර කියපන් මෙ හිතට සුන්දර දුම්බර මයෙ මැණිකා තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා