Mage Kelle album art
Pop
Sinhala Pop Lyrics

Mage Kelle

1Views
2026Year
PopGenre
Pop 🇱🇰 Sinhala
Download Song Ringtone

Read the full Sinhala lyrics of Mage Kelle by Shenira free on Desawana Music.

📝 Full Sinhala Lyrics
රතු පාටින් ආදරේ ලියාදී ආශාවෙන් මා පැතූ මනාලී මල් මිටක් දරා අත ඉඟිත් මරා ඇස කොනින් බලා එනවා මගෙ හිතත් පිරී හදවතත් ගැහී සිහිනයක් දිගේ යනවා මගෙ කෙල්ලේ ඔබ හා පියඹන්නම් අහසේ සැනසිල්ලේ හිතලා පවසනවාද ආදරේ මගෙ කෙල්ලේ ඔබ හා පියඹන්නම් අහසේ සැනසිල්ලේ හිතලා පවසනවාද ආදරේ Slow down කෙල්ලේ ඉදිරියෙන් වංගුවක් ලෝභ නොවී මට දෙන්න හදවතෙන් පංගුවක් ඉදලා හිටලා අපි වුනත් පොඩි රණ්ඩුවක් අපේ ආලේ මෙල්ලයි ඕනේ වෙන්නේ නෑ නේ හෙණ්ඩුවක් පුලුවන්නම් නුඹ සේප්පුවේ දානවා අගුලු දෙක තුනක් දාලා ඒක වහනවා එච්චරට මන් ලෝභයි ඔයත් එක්ක කතා කරන්න දේවල් හිතේ බෝමයි පිලිකන්නේ තිබ්බ ආලේ දැන් නම් සාලේ ඇස් පියා ගන්න ඔයාට දානකන් මුතු මාලේ මේ රථේ ඔයා නවත ගත්‍තා නුබේ ගාලේ සත්තයි ආයේ මම යන්නේ නෑ අයාලේ හිරි වැටුනූ සීත වූ දෙතොල් පුරා කිමිදීලා සිරි යහනේ ප්‍රේම සටනේ ආදරෙන් වෙලීලා හදවතින් ගලා එන පෙමින් පුරෝගෙන දෑස් අගින් බලලා ආදරෙයි කියන්නට මමත් බලා ඉමි සැරින් සැරේ ඔබ හා මගෙ කෙල්ලේ ඔබ හා පියඹන්නම් අහසේ සැනසිල්ලේ හිතලා පවසනවාද ආදරේ මගෙ කෙල්ලේ ඔබ හා පියඹන්නම් අහසේ සැනසිල්ලේ හිතලා පවසනවාද ආදරේ
📖 About Mage Kelle

Mage Kelle is a Sinhala Pop song by Shenira, released in 2026. This page has the complete Sinhala lyrics of Mage Kelle, so you can read along, sing, copy the lyrics or share them with your friends.

Use the A− and A+ buttons to change the text size and the Copy button to copy the lyrics. You can also listen to and download the Mage Kelle MP3 or make a ringtone from this song.