Prarthanawak album art
Blues
Sinhala Blues Lyrics

Prarthanawak

4Views
2026Year
BluesGenre
Blues 🇱🇰 Sinhala
Download Song Ringtone

Read the full Sinhala lyrics of Prarthanawak by Jude Rogans free on Desawana Music.

📝 Full Sinhala Lyrics
ආදරේ දැන් වචනයක් තහනම් ඔබ අයිති නෑ රත්තරන් මටනම් ජීවිතේ දැන් සිර ගෙයක් දඬුවම් විඳවන්නෙ මා තනිකමයි එහිනම් ඇවිත් යන්න දවසක ආයේ පුරුද්දට වගේ ගෙනත් දෙන්න හදවත මේ ඔබ අරන් ගිය මගේ තාමත් එක ප්‍රාර්ථනාවක් හිතේ තියෙනවා සංසාරේ කවදා කොතැනක හරි අපි හමුවේවා... තාමත් එක ප්‍රාර්ථනාවක් හිතේ තියෙනවා සංසාරේ කවදා කොතැනක හරි අපි හමුවේවා... ඔය ඇස් පිහාටූ කඳුලින් තෙමාපූ කාලයක් තිබුනද මා අතීතයේ කිසිඳූ විශ්වාසේ තිබුනූ ඔබ දුන් පොරොන්දූ මතකයක් විතරයි දැන් පරිස්සමට ඉතුරූ ඇවිත් යන්න දවසක ආයේ පුරුද්දට වගේ ගෙනත් දෙන්න හදවත මේ ඔබ අරන් ගිය මගේ තාමත් එක ප්‍රාර්ථනාවක් හිතේ තියෙනවා සංසාරේ කවදා කොතැනක හරි අපි හමුවේවා... තාමත් එක ප්‍රාර්ථනාවක් හිතේ තියෙනවා සංසාරේ කවදා කොතැනක හරි අපි හමුවේවා... අන්සතුව ලියැවූ ආදරේ විඳපූ කෝටියක් තරම් හිතේ ප්‍රාර්ථනා තියපූ යන්න මුල පුරපූ ඔබට සුභ පතපූ පෙම්වතෙක් අද සිට මා අනාගතේ තනිවූ ඇවිත් යන්න දවසක ආයේ පුරුද්දට වගේ ගෙනත් දෙන්න හදවත මේ ඔබ අරන් ගිය මගේ තාමත් එක ප්‍රාර්ථනාවක් හිතේ තියෙනවා සංසාරේ කවදා කොතැනක හරි අපි හමුවේවා.. තාමත් එක ප්‍රාර්ථනාවක් හිතේ තියෙනවා සංසාරේ කවදා කොතැනක හරි අපි හමුවේවා...
📖 About Prarthanawak

Prarthanawak is a Sinhala Blues song by Jude Rogans, released in 2026. This page has the complete Sinhala lyrics of Prarthanawak, so you can read along, sing, copy the lyrics or share them with your friends.

Use the A− and A+ buttons to change the text size and the Copy button to copy the lyrics. You can also listen to and download the Prarthanawak MP3 or make a ringtone from this song.