එළඹෙන ජූනි මාසය වනවිට උමා ඔය ව්‍යාපෘතිය අවසන් වු පසු
ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120ක් විදුලිබල ධාරිතාවයක් එක් වන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය සදහන් කලේය
ඉරාන රජයේ, ෆරාබ් ඉදිකිරීම් සහ ඉංජිනේරු ආයතනය මගින් මෙම සංවර්ධන කටයුතු සිදුකරන අතර, එළඹෙන අප්‍රේල් මස අවසන් වන විට එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්පුර්ණ කිරීමටත් නියමිත වේ.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත