ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඊයේ් පස්වරුවේ අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරනු ලැබීය.
රටතුළ පැවති අර්බුදකාරි වතාවරණය මධ්‍යයේ 2021 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වු අතර එ සඳහා පෙනී සිටි සමස්ත අයැදුම්කරුවන්ගෙන් 62.9% ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සිදුසුකම් ලබා තිබේ.
කලා විෂය ධාරාවෙන් ප්‍රථමස්ථානය බදුල්ල කැන්දගොල්ල මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබු ඉෂාර ලක්මාල් හීන්කෙන්ද සිසුවා
ඉංජිනේරු තාක්ෂණවේද ධාරාවෙන් ප්‍රථමස්ථානය
නාරාම්ල මයුරපාර මධ්‍යම මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබු නෙරන්ද දිල්හාර කුමාරසිංහ සිසුවා
ජීව විද්‍යා අංශයේ ප්‍රථමස්ථානය මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලයේ තමිල්වානන් තුවාරකේෂ් සිසුවාය
අයැදුම්කරුවන් 171,497 විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබු අතර එම සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස දැක්වුණේ 62.9ක් ලෙසය.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත