HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

දුම්රියේ ගැටී 16 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට




දුම්රියේ ගැටී 16 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

මහනුවර, අස්ගිරිය දුම්රිය ස්ථානය අසලදී දුම්රියක ගැටී 16 හැවිරිදි පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ උදෑසන කාලයේදී මහනුවර සිට මාතලේ දෙසට ධාවනය වූ දුම්රියක ගැටී එම අනතුර සිදුව ඇත.

මියගිය දැරිය උපකාර පංතියකට සහභාගී වී නැවත නිවසට යමින් සිටියදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More