දෛණිකව සිදුවන රිය අනතුරු අවම කිරිම සහ ගුණාත්මක රියදුරෙක් බිහිකිරීමේ අරමුණින් මෙම ක්‍රමවේදය සදහා අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව රිය පැදවීමේ දී ලකුණු 32 ක් වන මුලු සංඛාවෙන් ලකුණු 24ක් කැපී ගියහොත් අදාළ රියදුරාගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් සඳහා අත්හිටුවයි.
මේ අතර නව රියදුරන් සදහා ලැබෙන පුහුණු කාලය තුළ දී රියදුරෙකුගෙන් ලකුණු 12 ක් කැපී ගියහොත් එම රියදුරාට වසරක කාලයක් බලපත්‍රය ලබාගැනීමට නොහැකි බව ද සදහන් වේ.
මාර්ග අනතුරකින් පසුව වාහනය නොනවත්වා ධාවනය කලහොත් ලකුණු 10ක් ද.
150 km/h වැඩි වේගයෙන් රිය පැදවුවහොත් ලකුණු 8ක් ද
මාර්ග යෝග්‍යතා නොමැතිව අපරික්ෂාකාරීව රිය ධාවනය කළහොත් ලකුණු 6ක් කැපේ
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත