පසුගිය දිනවල දෛනික විදුලි කප්පාදුව පැයකට සීමා වී තිබූ අතර අද (20) දිනයේ සිට මිනිත්තු 20කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබේ.
පස්වරු 06 සිට රාත්‍රී 10 දක්වා අදාළ විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතව තිබේ.මේ අතර විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව උද්ඝෝෂණයක් සහ පා ගමනක් අද පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත