පළමු වරට ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට රු 200ක් ද, එක්දින සේවාව මගින් ජාතික හැදුනුම්පතක් නිකුත් කිරීමට රුපියල් 2,000ක මුදලක් ද අය කෙරේ.
එමෙන්ම සංශෝධිත පිටපත් සහ අනුපිටපත් ආදිය සදහා නිකුත් කිරීමේදී ද ගාස්තුව ඉහළ නංවා තිබේ. එය අද දින සිට ආරම්භ කෙරේ.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත