ශ්‍රී ලංකාවට ලබන 25 වන දින අර්ධ සුර්යග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව හිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභව්‍යකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහචාර්යය චන්දන ජයරත්න මහතා පවසයි.
25 වන දින එම අර්ධ සුර්යග්‍රහණය දිස්වන බවත්
යාපනය නගරයට පස්වරු 5.27 සිට මිනිත්තු 22ක පමණ කාලයක් සහ කොළම නගරයේ පස්වරු 5.43 සිට මිනිත්තු 9ක කාලයක් අර්ධ සුර්යග්‍රහණය දිස්වේ.
නමුත් දකුණු දිග ප්‍රදේශවලට එම සුර්යග්‍රහණය හොදින් දිස් නොවන බවත් යළි ශ්‍රී ලංකාවට සුර්යග්‍රහණයක් දිස්වන්නේ තවත් වසර 5කින් බවත් වැඩිදුරටත් පැවසුවේය.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත