තොඩුවාව මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 11ක කුඩා දරුවෙකි.
ඊයේ පස්වරුවේ තවත් මිතුරන් පිරිසක් සමඟ උපකාරක පන්තියක් වෙත ගොස් ඇත. එහිදී උපකාරක පන්තිය ආරම්භ වීමට පෙර මෙම පාසල් සිසුවා මුහුදේ දිය නෑමට ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත