අද (17) අලුයම අහුංගල්ල, බලපිටිය දුම්රියපොළ අසල හීනටිය දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී තිබේ.
හීනටිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් වසා තිබූ දුම්රිය ගේට්ටුව කඩාගෙන ගොස් ගාල්ල දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක ගැටී ඇති බවයි
අනතුරින් බරපතළ තුවාල ලැබූ අවු 40ක් වූ ත්‍රීරෝද රථ රියදුරු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇත.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත