ඊයේ ගම්පහ පොලිස් වසමේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාලමකින් කාන්තාවක් අත්නගලු ඔයට පැන ඇතැයි පොලීසියට තොරතුරු ලැබී ඇත.
ඇය දුඹුරු පැහැති ගවුමක් ඇඳ සිටි බව සිද්ධීය දුටුවෙකු පොලීසීයට පවසා ඇති අතර ඇය උස අඩි 5ක් පමණ වන සාමාන්‍ය සිරුරක් හෙබි කාන්තාවකි. තවද ඇය දැනටමත් මියගොස් ඇතැයි අනුමාන කරයි
පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදා කිමිදුම් නිලධාරීන්, යුද හමුදා ආපදා කළමනාකරණ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ කාන්තාව සෙවීමේ මෙහෙයුමක් දියත් කර ඇත.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත