කොට්ටාව සිට කෙරවළපිටිය දක්වා වු අධිවේගි මාර්ගයේ ගාල්ල සිට අතුරුගිරිය දෙසට ධාවනය වු වෑන් රථයක් එම දිශාවටම ගමන් කළ ජීප් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.
මෙහි දි සිදුවු රිය අනතුරින් කාන්තාවක් මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබේ. මියගොස් ඇත්තේ 57 හැවිරිදි මාලඹේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන බව සඳහන්ය.
අනතුර සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත