විදේශ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා තරැණ තරැණියන් හා විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන් රවටා සිදු කරන මුදල් වංචා පිලිබද පැමිණිලි විශාල ප්‍රමාණයක් පැමින ඇති බව විදේශ සේවා නියුක්ති කාර්්‍යංශය දැනුම් දි ඇත.
මේ සම්බන්දයෙන් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවේ මෙලෙස වංචා සිදුකරන පුද්ගලයින්ට හා ආයතන වලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත