වෙළෙඳපොළ තුළ බිත්තර මිල සීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන්
පාරිභෝගිකයා පිඩාවට පත්වී ඇත.
ඒ අනුව බිත්තර නිෂ්පාදක සංගම් රුපියල් 55කට අඩු මිලකට පාරිභෝගිකයාට බිත්තර ලබාදීමට එකඟතාව පලකර තිබේ.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත