බඩල්කුඹුර 08 කණුව ප්‍රදේශයේ පදිංචි වයස අවු 75 සහ 65 හැවිරිදි වියේ පසුවන වයෝවෘද යුවලක් පුරුද්දක් ලෙස මත්පැන් පානය කිරීමට ඇබ්බැහිව සිට ඇති අතර මත්වි සිටි ඔවුන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔවුන්ගේ වැඩිමහල් පුත්‍රයා කලකට පෙර සියදිවි හානිකරගැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුත්‍රයෙකු සහ දියණියක් සිටි.දියණිය විදේශගතව සිට එවන මුදල්වලින් මෙලෙස දෛනිකව මත්පැන් පානයට ඇබ්බැහි වී සිට ඇති බවද අනාවරණය විය
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත