නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වා එකලස් කල ලියාපදිංචි නොකල Isuzu Bighorn SUV වර්ගයේ ජීප් රථයක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් ලුහුබැඳ ගොස් අල්ලා ගනි.
පොලිස් කොස්තාපල්වරයෙකු විසින් එම ජීප් රථය ධාවනය කර ඇති අතර ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ ඔහු ගාල්ල පොලීසියට අනියුක්තව සේවය කරන අතර මීට පෙර ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සේවය කළ වුවකු බවයි.
වැඩිදුර විමර්ශණ වලදි එම ජීප් රථය නිශාන්ත මුතුහෙට්ටිගම නමැති හිටපු ඇමතිවරයෙක්ට අයත් බවත්, ව්‍යාජ අංක තහඩු යොදා එම රථය පාවිච්චි කර ඇති බවත් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් පවසයි.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත