ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසන්නේ මෙරටින් ළමා ලාදුරු රෝගින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව පසුගිය වසරේ සිට මේ දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ළමා ලාදුරු රෝගීන් 250 දෙනෙක් පමණ හඳුනාගෙන ඇත.
ඒ අතරින් වැඩි දෙනෙකු මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව ද විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේය.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත