2022 ඔක්තෝබර් මස 01 වනදා සිට විදුලි පාරිභෝගිකයින්ගෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අයකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.
සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද විදුලි බිල්පත්වලට බලපායි ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය ලබාගන්නා පාර්ශ්වයන්ගේ විදුලිය මිලදී ගැනීම මත එම බද්ද අය කෙරේ.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත