ඉදිරියේ දි රියදුරු බලපත්‍ර වලංගු කාලසීමාව තාවකාලිකව දීර්ඝ කිරීම සදහා ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවී ඇත.
මීට අමතරව මෙම කාරක සභාවේදී දේශීය මෝටර් රථ නිෂ්පාදනය වැඩිදියුණු කිරීම පිළිබඳ සොයාබැලීමට ද උපදෙස් ලබාදී තිබේ.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත