ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ත්‍රිකුණාමලය සිට කි.මී. 370ක් පමණ නැගෙනහිර දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය "මැන්ඩුවොස්" සුළි කුණාටුව බවට වර්ධනය ඇත.
"මැන්ඩුවොස්" සුළි කුණාටුව මුහුදුු සිමාවට ඔබ්බෙන් අක්ෂාංශ 9.2N සහ දේශාංශ 84.6E ආසන්නයේ ස්ථානගතව පැවතී.
මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැඩි සුලං සහ අහස වලාකුළින් බරව පවතී. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලට මී. මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත