HOT NEWS:
බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට අල්ලස් කොමිසමේ නිලධාරින්ගේ අලුත්ම වික්‍රමය සෑම ආගමික සිද්ධස්ථානයකට ම නොමිලේ සූර්යපැනල

එමිරේට්ස් ගුවන්සේවය විසින් ශ්‍රී ලංකාවට ඝෘජු ගමන්වාර ප්‍රමාණය වැඩි කෙරේ.




එමිරේට්ස් ගුවන්සේවය විසින් ශ්‍රී ලංකාවට ඝෘජු ගමන්වාර ප්‍රමාණය වැඩි කෙරේ.


එමිරේට්ස් ගුවන්සේවා සමාගම දැනුම් දෙන පරිදි කොළඹ සහ ඩුබායි අතර තවත් දෛනික ගමන්වාරයක් වැඩි කිරීමට පියවර ගෙන ඇත.

ගුවන් මගීන්ගේ ඉල්ලීම් සලකාබලා දෙසැම්බර් 01 වනදා සිට මෙම අතිරේක ගමන්වාරය ආරම්භ කරන බව එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනය කරයි.

දෛනිකව කොළඹ සහ ඩුබායි අතර ඝෘජු ගුවන් ගමන් දෙකක් සහ එක් තවත් යානයක් මාලදිවයිනේ, මාලේ හරහා ගමන් කිරීමට නියමිතය.

Read More Our Blog posts

 

බට සොරකමට ආ ප්‍රදේශිය සහා මන්ත්‍රීට වැඩ වරදි

GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.

Read More

සෙල්ලම් පිස්තොලයකින් සෙල්ලම් පෙන්වුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට

Read More

අනවසර විදුලි රැහැනකින් විදුලිසැර වැදි පුද්ගලයෙකු ජිවීතක්ෂයට

ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත

Read More