පොල්ගහවෙල ප්‍රදේශයෙ උඩපොළ ග්‍රාම නිලධාරීවරයා විසින් 08 හැවරිදි කුඩා දරැවකු අසල පිහිටි ඇළට විසිකර ඇති බව වාරතා වෙයි.
එහිදී එම දරුවා ඇළ ඉවුරක සිට අලියෙකු නාවන අයුරු බලා සිට ඇති අතර එම ඉවුර ඔස්සේ බීමතින් පැමිණි අදාළ ග්‍රාම නිලධාරීවරයා විසින් දරුවා ඔසවා ඇළට විසිකර ඇති බව මූලික විමර්ශනවළදී හෙළිවී තිබේ
මෙලෙස ඇළට විසිකර ඇති දරුවාගේ අස්ථි බිඳීමක් සිදුව ඇති බවත් 54 හැවිරිදි සැකකාර ග්‍රාම නිලධාරීවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සදහන් වේ.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත