ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරන පරිදි ජාතික දරිද්‍රතා මට්ටමට අනුව මෙරට පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය කරන මාසික අවම මුදල රු.13,810කි.
දිස්ත්‍රික්ක මත පදනම්ව ගත් විට මූලික අවශතා සපුරා ගැනීමට වැඩිම පිරිවැයක් දැරීමට සිදුවන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර අඩුම පිරිවැයක් දැරීමට සිදුවන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේය.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත