ආනයන සීමා ලිහිල් කරමින් රජයේ ගැසට් නිවේදනයක් මගින් ඇඟලුම්, ටයිල්, සෙරමික් උපාංග, රූපළාවන්‍ය නිෂ්පාදන, වායු සමීකරණ, අධි ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ කිහිපයකට ආනයන සීමා ලිහිල් කෙරේ.
මේ අනුව භාණ්ඩ වර්ග 63 ක ආනයන සීමා ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය පවසයි.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත