රාජ්‍ය නිලධාරීන්ට සමාජ මාධ්‍ය ජාල භාවිතයේ දි අදහස් ප්‍රකාශ කිරිම සම්බන්දව නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.
ආයතන සංග්‍රහයෙහි දැක්වෙන විධිවිධාන වලට පටහැනි ලෙස සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දැක්වීම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 04/2015 හි 03 වන වගන්තියෙහි දක්වා ඇති පරිදි විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් වේ
මෙහි වැඩි දුරටත් සදහන් වන්නේ දේශපාලන අයිතිවාසිකම් පිලිබද සාවද්‍ය තොරතුරැ සමාජ මාධ්‍ය තුල පැතිරවී සම්බන්ද හේතු කරැණු වේ
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත