රටපුරා තිරිඟු පිටි හිඟයක් මතුවීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ තිරිඟු පිටි මිල සීඝ්රයෙන් ඉහළයෑම හමුවේ පාන් රාත්තලක මිල රු 300 දක්වා ඉහළ යනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
මේ වනවිට තිරිඟු පිටි කිලෝවක තොග මිල රු 350ත් 400ත් අතර වන බවත් සිල්ලර මිල රු 360ත් 380ත් අතර මිලක් වන බවය. මෙ හේතුවෙන් බේකරි නිෂ්පාදන කර්මාන්තයට එල්ල කර ඇත්තේ දැඩි බලපෑමකි.
මේ අතර පවතින තිරිඟු පිටි හිඟය සම්බන්ධයෙන් ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් ඔවුන් සතුව ඇති තොග වෙළෙඳපොළට නිකුත් කිරීමට එකඟ විය.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත