ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති රනිල් ජයවර්ධන මහතාට බ්‍රිතාන්‍යයේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු අමාත්‍ය කැබිනට් අමාත්‍ය ධුරය හිමිව තිබේ.
බ්‍රිතාන්‍යයේ එවැනි කැබිනට් අමාත්‍ය ධුරයක් හිමි ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති පළමු පුද්ගලයා වන්නේ රනිල් ජයවර්ධන මහතාය.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත