ඊයේ රාත්‍රි භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් වැල්ලව දුම්රිය ස්ථානයේ නුදුරින් පීලිපැනීම හේතුවෙන් උතුරු මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ල වීය.
මෙම දුම්රිය අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකි.
මේ නිසා කොළඹ සිට ගමන් කළ යාපනය, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දුම්රියන් මහව හන්දිය දක්වාත් සීමා කර තිබුණි.
කෙසේවෙතත් මේ වන විට එම දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත