රජයේ වී මිලදී ගැනීම අක්‍රමවත් වීම නිසා තමන් විශාල අර්බුදයකට ලක්ව සිටින බවට ගොවීන් චෝදනා කරයි.
ඇලහැර ගොවිජන ව්‍යාපාරය යටතේ මෙවර යල කන්නයේ වගා කළ කුඹුරුවල අස්වනු නෙළීම මේ වන විට ආරම්භ වී තිබේ.
රජය විසින් සහතික මිල යටතේ වී මිලදි ගන්නා බව සඳහන් කළද මේ දක්වා වී ගබඩා විවෘත කර නොමැති බව ගොවීන් පෙන්වා දෙයි.
පෞද්ගලික අංශයද වී මිලදී ගන්නේ රුපියල් 100ට වඩා අඩු මුදලකට බව ගොවීන් පවසයි.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත