අද දිනයේ දී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සශෝධන පනත් කෙටුම්පත සහ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග විවාද කිරීමෙන් අනතුරුව සම්මත කර ගැනීමට නියමිත බව සදහන් වේ.
ඊට අමතරව හෙට (23) දිනයේ දෙවන එළිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝක යෝජනාවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත