ඉදිරි සතිය සඳහා විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව 20,21,22 තෙදින තුළදී පැය 2යි මිනිත්තු 20 ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බවය. මෙහි දි කලාප වෙන් කර ඇති අතර A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W, කලාප සඳහා දහවල්
කාලයේ පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත