ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරන පරිදි රට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීඝ්‍ර වැඩිවීමක් පසුගිය සතිය තුල අණාවරණය වී ඇත.
එහි දි රෝගීන් 1,602 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 390කි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් 272 දෙනෙකු හඳුනාගෙන ඇත.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත