බේකරි හිමියන් පවසන පරිදි ඉදිරි උත්සව සමයේදී දැඩි බිත්තර හිඟයකට මුහුණදීමට සිදුවන බව අවදාරනය කරයි.
එයට හේතුව ලෙස ඔවුන් සදහන් කරන්නේ මේ වනවිට රටට සරිලන දෛණිකව අවශ්‍ය ප්රමාණයටවත් බිත්තර නිෂ්පාදනයක් මෙරට තුළ සිදුනොවන බවයි.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත