මත්පැන් හෝ කොකේන්, හෙරොයින්, අයිස් වැනි තහනම් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය සිදුකරන රියදුරන් වැටලීම ලබන වසරේ මුල සිට ආරම්භ කරන බව සදහන් වේ.
ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ උපකරණ කට්ටල 5,000ක් මේ වන විට පොලීසිය වෙත ලබාදී ඇති බව ද සදහන් වේ.
දෛණිකව සිදුවන රිය අනතුරැ අවම කිරීමටද විනීත රියදුරන් බිහිකිරිම උදෙසා නව ලකුණු ක්‍රමයක්ද ලබන වසරේ සිට ආරම්භ වේ.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත