සෑම දිනකම පස්වරු 2 සිට රාත්‍රී 10 දක්වා නෙළුම් කුලුන නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සිදුකරන බව අදාළ සමාගම පැවසුවේය.
ආරම්භ කිරීමත් සමග ජනතාවට නවමු අත්දැකීම් රැසක් ලබාදීමට කොළඹ නෙළුම් කුලුන පුද්ගලික සමාගම කටයුතු යොදා තිබේ.
මේ අතර පාසල් ළමුන් සඳහා නෙළුම් කුලුන නැරඹීමට ලබා දී ඇත එ සදහා ඉල්ලීමක් කළ යුතු අතර අවශ්‍ය කාල සටහන සකස් කරන බවද නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ විධායක නිලධාරී මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත