ජපානයේ ප්‍රමුඛතම තැරැව්කාර සහ ආයෝජන බැංකුව වන නොමූරා මූල්‍ය සමාගම විසින් ශ්‍රී ලංකා රුපියල අවදානම් තත්වයේ ඇති බවට අනතුරු අඟවා තිබේ.
ලොව ඉහළම මූල්‍ය අවදානමක් ඇති මුදල් ඒකක හත අතරට ඊජීප්තුව, රුමේනියාව, තුර්කිය, චෙක් ජනරජය, පාකිස්ථානය, හංගේරියාව සහ ශ්‍රී ලංකාව ද ඇතුලත් වේ.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත