පුරවැසියන්හට ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු ප්‍රාකාශ කිරීමෙ අයිතිය වැලක්වීම සහ සාමකාමී අරගලකරුවන් මර්ධනය කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හෙළා දකී.
මානව හිමිකම් විශේෂඥයින් විසින් සඳහන් කරනුයේ අප්‍රේල් මස 02 වන දින සිට ප්‍රථම වරට ශ්‍රි ලංකා රජය විසින් එරටට හදිසි නිතීය පැනවූ බවයි.
තවද ජූලි 15 වන දින හිටපු ජනපති ඉල්ලා අස්වීමෙන් පසු නැවතත් ජූලි මස 17 වන දින නැවතත් ප්‍රකාශයට පත් කල ඇති අතර ජූලි මස 27 වන දින පාර්ලිමේන්තු අනුමැතියෙන් තවත් දිර්ඝ කර ඇති බව පෙන්වා දේ
මෙ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් දිගින් දිගටම රජයට අවධාරණය කලද එ සම්බ්න්ධව කිසිදු පියවරක් ගෙන නොමැති බවද වැඩිදුරටත් පවසයි.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත