අවුරුදු 60න් අනිවාර්ය විශ්‍රාම ගැන්වීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ විශාල පිරිසක් විශ්‍රාම යාමට නියමිතව ඇත
දුම්රිය දෙපාර්තමේන්තුවේ, විශේෂයෙන්ම පුහුණු කාර්ය මණ්ඩල සේවකයින් සහ නියාමක ෂන්ටර්, කැබින්මන් වැනි මෙහෙයුම් කාර්ය මණ්ඩල සහ කාර්මික කාර්ය මණ්ඩල වල 50%ක පමණ ප්‍රමාණයක් විශ්‍රාම යෑමට නියමිත බව සදහන් වේ.
මේ සේවක පුරප්පාඩු හේතුවෙන් ඉදිරියේදී දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පවසයි.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත