පසුගියදා අහුංගල්ලේ දි සිදුකළ වෙඩිතැබීමට යොදාගත් බවට සැකකෙරෙන ගිනි අවිය කලුතර මොරොන්තුඩුව ප්‍රදේශයේ වෙල්යායක සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
එම ගිනි අවිය දුන් බවට සැක පිට යුද හමුදා සාමාජිකයෙක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්ච් කඳවුරට අනුයුක්තව සිටි හමුදා සාමාජිකයෙකි.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත