මාතලේ රණබිමගම ප්‍රදේශයේ නිවසක නිවැසියන් පිරිසකට සැකකරු ඊයේ කඩුවකින් පහරදී ඇති අතර එහිදී කුඩා දරුවෙකු තියුණු ආයුධ ප්‍රහාරයට ලක්වී ඝාතනය විය.
එකම පවුලේ මව, දියණිය සහ පුතුන් දෙදෙනා මෙම අවාසනාාවන්ත සිදුවීමට මුහුණපා ඇත. අසල්වැසි නිවසේ සිටි ඝාතකයා පහරදී ඇත්තේ පුද්ගලික ආරවුලක් හේතුවෙනි.
වයස අවු 38 ක් වු මව, 19 ක් වන දියණිය හා අවු 15ක් වන අනෙක් පිරිමි දරුවා මේ වනවිට රෝහල්ගත කර ඇත.සැකකරු අපරාධය සිදුකල කඩුවද සමගින් අත්අඩංගුවට ගෙන ඇත.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත