පදවිය 18 කණුව ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ජයගොඩගේ සංජීව දෝන සංජීව ලක්මාල් නැමති 39 හැවිරිදි ඔහු කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතන සිද්ධියෙන් අනතුරුව ඔහු ප්‍රදේශයෙන් පළාගොස් සිටියහ.
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත