දෙසැම්බර් මස 27 වනදා සිට 30 වනදා දක්වා විදුලි කප්පාදුව පැය 2යි මිනිත්තු 20ක කාලයක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා මෙය බලපැවැත්වේ. එහිදී දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැයයි මිනිත්තු 20ක් කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.
දෙසැම්බර් මස 31 වනදා සහ ජනවාරි මස 01 වනදා විදුලි කප්පාදුවක් සිදුනොකෙරෙන
GI බට 11ක් සොරකම් කල ප්‍රදේශිය සභා මන්ත්‍රී සහ සොහොයුරාට ගම්මුන් විසින් පාඩමක් උගන්වයි.
ව්‍යාජ අංක තහඩු සවිකළ කැබ් රථයකින් ලොස් සෙල්ලම් පෙන්වු සැකකරැවෙකු අත්අඩංගුවට
ඇහැලියගොඩ පහළගම ප්‍රදේශයේ 59 හැවිරිදි පුුදගලයෙකු මෙලෙස මියගොස් ඇත